මුලා වූ ජීවිතේ...



රාගයෙන් මුසවෙලා හදවතක් ඉකි බිඳී
ද්වේශයෙන් මුලාවී සුසුම් හා පොර බඳී
මිනිස්කම සිහිසුන්ව සුසානේ පණ අදී
මිය ඇදුනු සෙනෙහසේ සොහොන් කොත ඉදි වුනී..

Comments

Popular Posts