තනිකමේ හිගමන...


හිත දුවන හැමතැනම 
නුඹ සොයන වියරුවට
සෙනෙහසම හිගාකන
තනිකමේ හිගමනට
මුහුවෙලා කඳුලු බිඳු
ඉරිතැලුනු හදවතට
අර අදී සැතපෙන්න 
මිනීමල් යහන මත...

Comments

Popular Posts