මිරිඟුව...


සඳේ සේයාව නුඹ මත සැතපුනහම
ආදරෙන් සිපගන්න සිතුනේ ඇයි නුඹට
මිරිඟුවකි එය වැව් දියේ වටහගන්න
නුඹට හිමි නෑ සඳවත හැබෑවටම
මුලාවෙලා නුඹ විඳින වේදනාව
සඳට දැනුනත් වැව් දියේ නුඹට
සේයාව මිස අන්දෙයක් දෙන්නට
සඳට බෑ සඳ අහසෙ නිසා තවම...


Comments

Popular Posts