හිත...


හිතේ හිරකරගත්ත හැමදේම
වියරුවෙන් මොරදනකොට
උඹවම හොයන කාලකණ්ණිකමට
දොස් කියන් නෑ මම මගේ හිතට...

උඹ අද සාපකරන
හෙට මට සාපයක් වෙන බව දන්න
මට අයිති නැති උඹට අයිති වුන
අවජාතක මගේ ආදරය
රැකගන්න හදන ඒ හිතට
ආදරෙයි උඹට වැඩියෙන් මම...

Comments

Post a Comment

Popular Posts